Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, September 29, 2013

windows log on screen එක වෙනස් කරමු

Posted by Unknown at 10:30 PM 0 Comments

windows 7 වල log on screen එකට ඔයාගේ pic එකක් දා ගන්න කැමතිද?...........
මේකට ඔය කැමති pic  එකක් තෝරාගෙන එය 1024*768 ට re size කර ගන්න. pic  එක 245kb  වලට වඩා අඩු JPG  format එකේ pic  එකක් වෙන්න ඕනේ.
දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.
  • ඔයාලා හද ගත්ත pic  එක C:\Windows\System32\oobe කියන folder එකේ info කියලා folder එකක් හදලා එක ඇතුලේ backgrounds කියලා folder එකක් හදලා එකට දාන්න 
  •  දැන්  registry edit open කරලා HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Current Version\Authentication ඇතුලේ OEMBackground කියලා file  එකක් තියෙනවද බලන්න 
  • නැත්නම් right click කරලා new dword value එකක් දිලා ඒක   OEMBackground කියලා re name කරන්න.
  • ඊට පස්සේ එක click  කරලා 0 තියෙන value එක 1 කරන්න.
  • දැන් restart කරලා බලන්නකෝ............. 



  

Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top