ඔයාලා බලයි මොකද්ද කියලා මම කියන්නේ ඔයාලා ගාව තියෙන webcam එක security cam එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් විදියක් ....
කරලම බලමුද .......
මෙන්න link එක
වෙබ් කැම් එක නෙවෙයි .ආරක්ශිත කැමරාවක් ගත්තත් බොහෝ දෙනාට ලැබෙන්නේ මේ
සොෆ්ට්වෙයා එක තමයි.මේකෙ නියම වැඩ ටිකක් තියෙන්නේ.
ඔයාලගේ කාමරේට , ඔයාගේ shop එකට කැෆේ වලට එහෙම මේකෙන් ලොකු වැඩක් ගන්න පුලුවන්.
ඔයාලත් දාලම බලන්නකෝ...


Facebook
Twitter
Google+
Rss Feed

0 comments: