ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න.
මෙන්න බාන්ඩේ බා ගන්න.1MB වත් නැති පොඩි software එකක් මේක.ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එකේ ඇඩ්‍රස් එක කොපි කරල පේස්ට් කලාම ඔක්කොම හරි.
එහෙනං කරලම බලන්නකෝ ............................
මෙතනින් download කරගන්න ............


Facebook
Twitter
Google+
Rss Feed

0 comments: