Porsche කිවුවම අපිට මතක් වෙන්නේ කාර් නිකම්ම කාර් නෙමේ ස්පෝට් වර්ගයේ සුඛෝපභෝගී කාර් නේ....
පොෂ් රථයක් පාරේ යනකොට ඕනම කෙනෙක් මෙලෝ සිහියක් නැතුව බලනවනේ. හැබැයි මම කියනේ මේ වාහනේ පෝෂ් කිවුවට හැඩය ටිකක් වෙනස් , මොකද මේක පෝෂ් වුනාට ට්‍රැක්ටරයක් .හැබැයි පෝෂ් ට්‍රැක්ටරයක් .....එකයි වෙනස
අපි පෝෂ් කාර් ගැන අහල තිබුනට ට්‍රැක්ටර් ගැන අහල නැනේ....
මේ ට්‍රැක්ටරය ඉබි ගමනේ ට්‍රැක්ටරයක් ජර්මනියේ පෝෂ් සමගම කියන්නේ එයාලා නිෂ්පාදනය කල වේගය අඩුම රථය මේ ට්‍රැක්ටරය කියලයි.ලෑල්ලටම පෑගුවත් මේ රථය පැයට සැතපුම් 15 කට වඩා වේගයෙන් යන්නේ නැ.
කොහොම වුනත් පෝෂ් රථයකනේ ඉතින් .........
මේකේ තියෙන්නේ අශ්වබල 38 එන්ජිමක් කියල තමයි කියන්නේ
හැබැයි දැනට වෙළද පලේ තියෙන 911 Turbo S sports පෝෂ් car එකත් එක්ක බැලුවහම ඇඩෙනවා.මොකද car එක ලෑල්ලට පැගුවොත් පැයට සැතපුම් 200 වඩා යන් පුළුවන්.
හැබැයි මේ ට්‍රැක්ටරය නිපදවලා තියෙනේ 1958 වසරේ. මොනවා වුනත් පෝෂ් නේ ඉතින් ලාගෙන ගෞරවයනම් අඩු නෑ ඉතින්.....
මගේ ලිපි
-
▼
2013
(69)
-
▼
September
(40)
- ADMIN පාස්වර්ඩ් කඩමු...........
- පරිගණකය කතා කරවමු.
- windows log on screen එක වෙනස් කරමු
- අයිෆෝන් 5S හැක්කරයි.
- AVG අලුත් වෙයි.
- opera කට හඩින් වැඩ කිරීමට සකසයි.
- Google ට අවුරුදු 15 යු.
- Surface අලුත් වෙයි.............
- Dongle එක unlock කරමු
- virus එකක් හදමුද...
- google earth අලුත් වෙලා...
- KM Player එක තුලින් ඇති වාසි බොහෝය...
- ඔන්න NOKIA වලටත් Android එනවලු..............
- Glassup යනු කුමක්ද
- Delete කරන්න බැරි file වලට වැඩේ දෙමු.....
- ලේසියෙන්ම file join කර ගන්න
- CCleaner එකෙන් වැඩ ගමු
- RAM එකේ වේගය වැඩි කරමුද ?
- Skype එකට ගේම දෙමුද.........
- යු ටියුබ් Free download කරමු
- නොමිලේ Internet යමුද.............
- පාපැදියක් නම් මෙන්න......
- හිරු එළියෙන් ක්රියා කරන Laptop.....
- iCam HD නම් රැහැන් රහිත Skype කැමරාව
- හිසට වහලක් නොමැති තාක්ෂණ අගනගරයේ මිනිසුන් ..........
- ඔන්න Skype වලටත් 3D ඇවිල්ලා..............
- ඔබේ හැදුනුම්පතෙන් හෙලි කරන රහස්
- වෙබ් කැම් එක ආරක්ශිත කැමරාවක් කරමු ද .....
- Games ගහනවානම් මෙන්න Mouse
- ලොව හෙමින්ම යන Porsche රථය
- Audi A3 රථයට 4G එයි.............
- USB pen drive එක rescue CD එකක් කරමු...............
- Computer එකට ගින්දර වගේ ලොක් එකක් දාමුද...........
- වින්ඩෝස් 8 active කරමු
- File Password කඩමු
- USB Safety Remove Shortcut එකක් හදමුද................
- Dialog Huawei dongle එක unlock කරමුද?
- අතේ බදින phone එකක් Samsung Galaxy gear
- දත්ත ආරක්ෂායකර ගැනීමට Windows 8 වල දී ඇති පහසුකමක්
- Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...
-
▼
September
(40)
0 comments: