අන්තර්ජාල හා අනෙකුත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලොව ප්‍රබල ආයතනයක් වන google ආයතනය තම 15 වන වසර පසුරකමින් සිටි.
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර තාක්ෂණයේ නියමුවා ලෙස පිළිගැනෙන google ආයතනය කියා සිටිනුයේ තමන් වඩාත් කාර්යක්‍ෂම සෙවුම් යන්ත්‍ර දියුණු කිරීමට කටයුතු කරන බවකි.
භවිතාකරන්නාගේ අවශ්‍යතාවය වඩාත් නිවැරදිව හදුනා ගනිමින් ක්‍ෂණිකව ඔහුගේ ප්‍රථිපල රැගෙන ඒම තමන්ගේ අරමුන වන බවටයි ඔවුන් පවසන්නේ.විශේෂයෙන් භාවිතාකරන්නන්ගේ දිගු හා සංකීර්න සෙවුම් සදහා වඩාත් සාර්ර්ථකව ප්‍රථිපල ගෙන ඒම සදහ තමන් කටයුතු කරමින් සිටින බවටත් පවසනවා.
තම Knowledge Graph ඔස්සේ භාවිතාකරන්නන්ගේ ස්වභාවික භාෂා හැසිරවීම් හදුනා ගනිමින් හා සැසදුම් ආදිය "compare butter with olive oil," හෝ "compare Earth vs. Neptune" වැනි විමසීමකට වඩාත් සාර්ථව විසදුම් ගෙනෙන්නට තමන්ට හැකිවනු අති බවටයි පවසන්නේ.තමන්ගේ ඉදිරි සැලසුම් අතර intelligence features මෙන්ම නව comparison engine එකක් පිලිබදව ඔවුන් තොරතුරු පවසා සිටිනවා.
0 comments: