මේවා දකිනකොට හිතෙනවා Hand
phone තක්ෂනේ දියුනුව අපිට හිතගන්න බෑරි තරම් ඉහලට ගිහිල්ලා කියලා. samsung
කියයි nokia කියයි apple කියයි blakberry,වගේ තව ගොඩක් ආයතන තරඟෙට phone හදනවා. ඔන්න දැන් අලුත්ම samsung එකෙන් අලුත්ම gadget එකක් හදලා . Hand phone එකයි Hand
watch එකයි එකට කලවම් කරලා galaxy gear එක හදලා, මොකක්ද මේ galaxy gear මෙක watch
එකක් hand phone එකේ කරන්න පුලුවන් හැම වැඩේම මෙකෙ කරන්න
පුලුවන් call ගන්න massage යවන්න Email බලන්න, photo ගහන්න video කරන්න ඔක්කොම තියෙනව ඈයි වෙලාව බලන එකත් පුලුවන්..............
මේ gadget එක 800 Mhz proccer එකකින් බලගන්වල තියෙන්නෙ,Display
එක අඟල් 1.63 එකක්,camera
එක 1.9 Mega pixel camera එකක් ඒවගේම මෙ camera
එකෙන් Mp4 HD(720p) video recording හා video play කරන්න පුලුවන්.4GB
internal memory එකක් හා 512 Ram එකකිනුත් සමන්ව්තයි. battery එක li-ion 315mAh . මෙක smart
watch එකක් විඩියට Samsung සමාගම හඳුන්වා දුන්නට
හැබැයි පොඩි කොස්සක් තියෙනවා මෙක stand-alone device එකක් නෙවෙයි (ඒ කිව්වේ මෙක තනියම වැඩ කරන එකක් නෙවෙයි ), මෙක හදලා තීයෙන්නේ Samsung
සමාගමෙ අලුත් galaxy Note 3 phone එකට accessory එකක් විදියට,වෙන විදිහකට කියනවනන් ඔයල galaxy gear එකක් ගන්න හිතනවන්න ඔයලට galaxy Note 3 එකක් මිලදි ගන්න වෙනව, නමුත් option කිහිපයක් පමනක් මෙකෙ stand-alone
ක්රියත්මක වෙනව(time,pedometer, .. etc). මෙකෙ හදුන්වා දිමෙ මිල විදහට samsung
සමාගම දක්වලා තියෙන්නේ 299$ විදියට එකියන්නෙ
ලංකාවේ මුදලින් 40000/= ආසන්නයි එහෙත් කියන්න බෑ ඕක
මෙහෙට එනකොට මොන ගාන වෙයිද කියල.
Samsung
Galaxy Note 3 හා Samsung Galaxy gear පිළිබඳ තවත්
විස්තර දැනගැනීමට පහතින් ඇති Video එක බලන්න. Samsung
Galaxy gear පිළිබඳ විස්තර දැනගැනීම සඳහා Video එකේ 12:54 බලන්න.
0 comments: