ඔයාල බලනවා ඇති මොකද්ද මේ කියලා. මෙය කුඩා ළමුන් අන්තර්ජාලය භාවිතා කරන නිවෙස් හා අධ්යපණික මධ්‍යස්ථාන වලට නම් හොදටම ගැලපෙනවා.
මේක කරන්නේ පොඩි Software එක කින් .ඔයාලට කරනන් තියෙන්නේ පහල තියෙන link එකෙන් මේ software එක download කරගෙන එතන තියෙන WinHTTrack.exe ෆයිලය ඕපන් කර ගන්න.
NEXT කොරල කැමති project name එකකුයි,category එකකුයි වෙබ් අඩවිය සේව් වීමට අවශ්‍ය තැනයි දීලා ආයෙත් NEXT කරන්න. දැන් ඉතිං බලාගෙන ඉන්න. ඉවර වුනාම සේව් වීමට දුන් තැන ගිහින් index ෆයිලය ඕපන් කරලා බලන්නකෝ.
මෙතනින් බා ගන්න.....
0 comments: