Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Friday, September 20, 2013

Games ගහනවානම් මෙන්න Mouse

Posted by Unknown at 7:40 AM 0 Comments
අපි කවුරුත් කැමතිනේ games play කරන්න. ඉතිං  ඔන්න Logitech සමගම games play කරන්නම අලුත්ම mouse  එකක් නිර්මාණය කරලා.

මෙම mouse එක Logitech G602 ලෙස නම් කරලා තියෙනවා. මේ mouse එකෙන් එක දිගට දින 10 ක් කිසිම ගැටළුවක් නැතිව game play කරන්න පුළුවන කියල තමයි කියන්නේ.....
සාමාන්‍ය AA බැටරි 02 කින් පැය  250 ක් නොකඩවා games play  කරනන් පුළුවන් වගේම පැය 1400 ක් එක දිගටම පරිගණකය ආශ්‍රිත වෙනත් කටයුතු කරන්නත් පුළුවන් කියලා තමයි Logitech  සමාගම කියන්නේ....

Logitech සමාගම  හදුන්වා දුන් Delta Zero zensor  තාක්ෂණය මගින් හදපු මේ පළමු mouse එක මේ කියල තමයි සමාගම කියන්නේ .
2500 DPL ක සංවේදීතාවයක් තියෙන G602 මවුසය Bluetooth හරහා පරිගණකයට සම්බන්ධ වන අතර මවුසය හා පරිගණකය අතර මීටර් 03 ක් දක්වා ක්‍රියාත්මකයි. එහි ඇති ක්‍රමලේඛණය (Programme ) කළ හැකි බොත්තම් වල ආයු කාලය  clicks මිලියන 20 ක් දක්වා වන බව තමයි Logitech සමාගම කියන්නේ.
ඒ වගේම එති මතුපිට ලිස්සා නොයන පරිදි සකසා තියෙනවා.

මේ සැප්තැම්බරයේ ඉදලා ඇමෙරිකානු ඩොලර් 79.99 කට Logitech G602 මිලදී ගණන් පුළුවන්.

එහෙනං Game Play කරන අයට නැතුවම බැරි මවුස් එකක් වෙයි කියල මටනම් හිතෙනවා.....
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top