මෑතකදී පලවූ වර්තවකට අනුව එය දෙසැම්බරයේ පමණ වන විට නිල ලෙස ප්‍රකාශ කරන්නට නියමිත බවකි.
එම වාර්ථා වැඩි දුරටත් පවස සිටින්නේ මෙම Surface mini උපකරනය දැනට වෙළඳ පොලෙහි පවතින iPad Mini හා Google Nexus 7 ඉලක්ක කරගමින් නිෂ්පාදනය වනු ඇති ඇති බවයි. 3G හා 4G සබදතාවයන් සහිතව පැමිනෙන්නට ඉඩ ඇති මෙම උපකරනය Qualcomm Snapdragon 800 ප්‍රොසෙසරයකින් සමන්විතව අඩු බල වැයක් හා දිගු කාලීන බැටරි බලයක් සදහා හිතැතිව පැමිනෙනු ඇති බවටයි සටහන් වන්නේ.අඟල් 7-5 ප්‍රමානයේ තිරයක සහිත පැමිනෙනු ඇතැයි බලාපොරොත්තුවන මෙහි නිෂ්පාදනය 2014 වසරේ පලමු කාර්තුව තුල ඇරබෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තුව වන්නේ.බොහෝ විට ඩොලර් 249 අවට මිලකට මිල කෙරෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම උපාංගය මයික්‍රසොෆ්ට් වෙතින් පැමිනෙන වඩාත්ම ආකර්ශනීය Tablet නිකුතුව වනු ඇති බවටයි විචාරය වන්නේ.
0 comments: