Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Wednesday, September 18, 2013

USB Safety Remove Shortcut එකක් හදමුද.................

Posted by Unknown at 4:26 AM 0 Comments


         

         ඔන්න මම අද කියල දෙන්න යන්නෙ USB Safety Remove Shortcut එකක් හදාගන්න විදිය.මම මේ අන්තර් ජන්ජාලයෙ එහෙ මෙහෙ යනකොට තමයි මේක හම්බුනේ.ඉතින් මම හිතුව ඒක ඔයාලටත් කියල දෙන්න.අපි බලමු කොහොමද කරන්නෙ කියලා


§  මුලින්ම Desktop එකේ මුකුත් නැති හිස් තැනක Right Click කරල පහල රූපයෙ තියන විදියට New → Shortcut කියන එක Click කරන්න.
§  ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.එකට පහල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.

rundll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll



§  දැන් Next කියන එක Click කලාම පහල රූපයෙ තියන විදියට පහල රූපයෙ තියන විදියට එයි.එකට ඔයාට කැමති නමක් දීල Finish Click කරන්න.ඔයා දෙන නම තමයි Shortcut එකේ නම වෙන්නෙ. 
  • ඊට පස්සෙ Desktop එකේ බලන්න.ඔයා දුන්න නමින් Shortcut එකක් හැදිල ඇති.මේ විදියට 
  •   එක Double Click කලාම පරිගණකයට සම්බන්ධ කරල තියන USB Drive Remove වෙනවා.


Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top