මෙම වෛරස් නිසා මම කාපු කට්ට කියලා වැඩක් නැ.
ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

වෛරස්
වලින් මෙම files, hidden තත්ත්වයට
පත්කරනවාට අමතරව ඒවා System files බවටත් පත් කරන නිසා hidden තත්ත්වය පමණක් ඉවත් කළාට මේ කාර්යය සම්පූරණ
වෙන්නේ නැහැ. ඒ නිසා System files බවෙන් ඉවත් කරනවාට අමතරව read only කියන attribute
එකත්
ඉවත් කිරීම අවශ්‍ය වෙනවා.
මේ
සදහා ආකාර දෙකකට මේ විධානයන් දෙන සැටි කියන්නම්. පළමු ක්‍රමය තමයි Command Prompt කවුළුව Run as administrator ලෙස විවෘත කර ගන්න.
දැන්
ඔබ මේ විධානය දෙන්න.
attrib -s -h -r q:\*.*
/s /d
මෙහිදි ඔබගේ USB pen එකට හිමිව තිබෙන Driver letter එක මෙහි Q ලෙස සටහන්ව ඇති ස්ථානයට Q වෙනුවට දෙන්නත් අමතක කරන්න
එපා.
මම හදලා save කරපු file එක කැමතිනම් බා ගන්න ..........................
https://www.dropbox.com/sh/fuppuimtnw9uhff/iFuQ0mJQQW
https://www.dropbox.com/sh/fuppuimtnw9uhff/iFuQ0mJQQW
0 comments: