Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Monday, September 23, 2013

ලේසියෙන්ම file join කර ගන්න

Posted by Unknown at 9:26 PM 0 Comments




මට ඔෆිස් එකේ පොඩි වැඩක් කරන්න ඕනේ වෙලා හොයන කොට තමයි මට මේක set  උනේ . මම හිතුවට වැඩ වැඩ කරන්න පුළුවන්.ඔයාලටත් ඕන වෙයි  කියල හිතුන DOWNLOAD  කරගෙන බලන්න.

මේකෙන් වීඩියෝ,ඕඩියෝ,එම් පී ත්‍රී,පී ඩී එෆ්.. මේ වගේ ෆයිල් වර්ග එකිනෙකට සම්බන්ධ කිරීමට වෙන අවස්ථා බොහොමයි.ඒ වෙලාවට එක එක ෆයිල් format  හොයනවට වඩා එකම software  එකකින් කරගන්න තිබුනොත් ලෙසිනේ.ෆයිල් ජොයිනර් කියන්නේ ඒ වගේ වැඩවලට කියාපු soft  එක.ෆයිල් දෙක තුනක් නෙවේ අවශ්‍යනම් ඕන තරම් මේකෙන් set කර ගන්න පුලුවන්.එක එක්ස්ට්‍රැට් කරලා  ගන්තනම්.ඊට පස්සේ ඔය ඇඩ් files බට්න් එක click කරලා අවශ්‍ය ෆයිල්ස් ටික ඇඩ් කර ගමු.හැබැයි ඇඩ් කරන ෆයිල්ස් එකම ෆොර්මැට් එකක වෙන්න ඕන.උදාහරණයකට කීවොත් අපිට ඕන වීඩියෝ ෆයිල්ස් දෙකක් මූට්ටු කරන්න කියලා.එකක් ඒ වී අයි ෆෝමැට්ටුවෙනුත්,අනිත් එක එම් පී ෆෝ ෆෝමැට්ටුවෙනුත් තියෙන්න බෑ.දෙකම එකම මොඩල් එක වෙන්න ඕන,
සමහර විට අවුට් පුට් එක එන්නේ එක්ස්ටෙන්ෂන් එකක් නැතුව.පලමුපාර ඕපන් කරනකොට ඕපන් විත් දීලා අවශ්‍ය නිවැරදි format  එකෙන් open කර ගන්න.එතකොට එක්ස්ටෙන්ෂන්(avi,wmv,mp3,pdf වගේ ඒවා) 
එහෙම නැත්නම් ෆෝල්ඩර් ඔප්ෂන් ගිහින් නිවැරදිව එක්ටෙන්ෂන් එකත් එක්ක රී නේම් කර ගන්න.
මෙතනින් බා ගන්න.........
එහෙනං මෙන් link  එක.......
පහල  DOWNLOAD button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න 

Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top