Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Monday, September 30, 2013

ADMIN පාස්වර්ඩ් කඩමු...........

Posted by Unknown at 2:09 AM 0 Comments

අපි අපේ පරිගණකයේ ආරක්‍ෂාවට admin password දානවා.හැබැයි සමහර වෙලාවට අපිට අපි දාපු admin password  එක අමතක වෙනවා.ඒ වගේ වෙලාවට අපට ගොඩක් වැදගත් දෙයක් තමයි මේක.
C:\Windows\System32\config folder එකේ තියෙනවා SAM  කියලා file  එකක්.මේ file   delete  කලානම් password  එකට වැඩේ හරි.
මේ file  delete කරන්න නම් hard disk  එක වෙන computer එකකට connect කරලා හරි උබුන්ටු CD එකකින් හරි log  වෙලා sam file  එක මකන්න ඕනේ.
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top