Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, September 22, 2013

පාපැදියක් නම් මෙන්න......

Posted by Unknown at 9:21 AM 0 Comments
Rimac Automobile නම් සුපිරි මෝටර් රථ නිපද වන සමාගම විසින් Greyp G-12 නමින් විද්‍යුත් පා පැදියක් නිර්මාණය කොට ඇත.
මෙම පා පැදිය 49 KG බරින් යුතුය. එසේම මෙය පැඩලය මගින් පමණක් , පැඩලය හා විද්‍යුත් භාවිතයෙන් හා විද්‍යුත් මෝටරය භාවිතයෙන් යන ක්‍රම 03 ටම පැද යා හැකිය.
මෙය එක් වරක් සම්පුර්ණයෙන්ම ආරෝපණය කල විට 120 KM දුරක් ධාවනය කල හැකි බව නිෂ්පාදකයෝ පවසා සිටි.මෙහි අගල් 5 ක ස්පර්ශ සංවේදී තිරයක් දක්නට ඇති අතර ,ඒ හරහා පා පැදිය විවිධ modes වලට මාරු කිරීමේ හැකියාව ඇත.

මෙහි Street mode තුලදී පැයට කිලෝමීටර් 25 ක උපරිම වේගයක හෝ Power mode තුලදී පැයට කිලෝමීටර් 65 ක උපරිම වේගයක හෝ බලශක්තිය ඉතිරි කරන Eco mode යන mode තුල ධාවනය කල හැකිය.
මෙහි fingerprint scanner එකක්ද ඇති අතර එය භාවිතා කරන්නන් 50 දෙනෙකු වන වෙනම හදුනා ගැනීමට සමත්ය.
මේ අනුව finger print  scanner  එක මත ඇගිලි තැබීම මගින් පා පැදිය ධාවනය වන mode  එක මාරු කිරීමේ හැකියාවද තිබේ.


Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top