Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Thursday, September 19, 2013

USB pen drive එක rescue CD එකක් කරමු....................

Posted by Unknown at 9:28 PM 0 Comments
පරිගණකයට වයිරස් පැමිණීම ගැන අපි හැමෝම ඉන්නේ හරිම බයෙන්නේ ........ඉතිං මට යාලුවෙක් කිවුවා ඕකට හොදම වැඩේ rescue  disk  එකක් හදලා තියාගන්න එක කියලා.කොහෙද අපි ලාබෙට ගන්නේ හොදම CD  නේ ඉතින් සතියක් දෙකක් යනකොට CD  එකට වැඩේ වෙලා වැඩකරන්නේ නැ....
මම ඉතින් ඕක ගැන පොඩ්ඩක් හොයලා හොද වැඩක් හොයාගත්තා ...
ඔයගොල්ලොත් කරලා බලන්නකෝ..


මේ software එක නොමිලේ download  කර ගන්න පුළුවන්

මෙන්න link  එක ...........
http://www.avg.com/us-en/avg-rescue-cd-download

මෙහිදී ඔයාලා මතක තියාගන්න Rescue CD  (for USB stick ) යන්න තෝරා ගත යුතු බව.

එසේම මතක තියාගන්න අලුත් software  එක 500mb  විතර වෙන නිසා මේකට අඩුම තරමේ 1GB  විතර pen  drive  එකක් ගොඩක් හොදයි කියලා.
මේක cownload  කර ගත් පසුව එය extract  කර ගෙන එහි ඇති setup.exe  ගොනුව ධාවනය කරන්න.එහි select  removable  device  යන වින්ඩෝව පැමිණි විට , ඔබගේ USB pen  drive  එකට අදාළ අක්ෂරය තෝරාදෙන්න. අවසානයේදී USB  flash  drive is  now bootable  යන දැන්වීම ලැබුණු විට ස්ථාපනය වීම අවසන් කිරීමට බොත්තම තෝරන්න.
එසේම මතක තියාගන්න මෙහි ඇති " makeboot.bat "යන්න කෙසේවත් click  නොකළ යුතු බව, එයින් ඔබගේ මෙහෙයුම් පද්ධතිය boot  වීම නවතා දමනු ඇත.
දැන් USB  pen  drive  එක සාදාගෙන අවසන් වේ. දැන් pen  එක පරිගණකයට සම්බන්ධ කොට පරිගණකය reboot  කරන්න. එවිට ඔබට AVG  Rescue  Menu  එක දැක ගත හැක .එයින් ඔබට අවශ්‍ය දේ කරගැනීමට හැකිවනු ඇත.

එහෙනං ඔයාලත් කරලා බලන්නකෝ ...........
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top