Nokia සමගම විසින් Android දුරකථනයක් නිෂ්පාදනය කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.
දැනටමත් මේ සදහා අවශ්‍ය දෘඩාංග උපකරණ බොහෝමයක් සම්බන්ධයෙන් තීරණ ගෙන ඇති බවටද දැනගන්නට ඇත. මේ සදහා Qualcomm Snapdragon 200 8225Q වර්ගයේ චිපයක් යෙදීමට තීරණය කර ඇත.
එතුලින් මෙය අඩු මිලකට නිෂ්පාදනය කිරීමටත් වෙළදපලට ඉදිරිපත් කිරීමටත් හැකි යැයි nokia සමාගම පවසන අතර මෙය මෙම වසර අවසානයේදී වෙළදපලට නිකුත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග හෙළි කරයි.
0 comments: