Skype සදහා ඕනෑම කැමරාවක් භාවිතා කල හැකි වුවද එම සමාගම විසින් නිර්දේශ කල ලොව ප්‍රථම රැහැන් රහිත Skype කැමරාව ලෙස iCam HD කැමරාව නම් කල හැක.
iCam HD කැමරාව IP කැමරාවක් සේ ක්‍රියා කලද සාමාන්‍ය IP කැමරාවකට මෙන් Server එකක් අවශ්‍ය නොවේ. iCam HD කැමරාව Skype හි peer-to-peer තාක්ෂණය භාවිතා කර IP කැමරාවක ක්‍රියාකාරිත්වය ලබා ගනී.
මෙය Amaryllo නම් සමාගම විසින් නිපදවන අතර අංශක 360 ක්ම කරකැවිය හැකිය.
තවද මෙහි මීටර් 5 ක් දක්වා night vision පහසුකම හා 32 GB micro SD card එකක්ද මෙයට සම්බන්ධ කල හැක.
ඇමෙරිකානු ඩොලර් 149.90 කට මිලදී ගත හැකි අතර දුරස්ථ පාලන හැකියාව සහිත කැමරාව ඩොලර් 199.90 කට මිල කර ඇත.
0 comments: