Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, September 22, 2013

හිරු එළියෙන් ක්‍රියා කරන Laptop.....

Posted by Unknown at 12:31 AM 0 Comments
WeWi Telecomminication නම් සමගම විසින් SLO  නමින් Laptop  පරිගණකයක් නිපදවා ඇති අතර එහි විශේෂත්වය වනුයේ වෙනමම සවිකළ හැකි සුර්ය පැනලයක් සහිතව නිපදවා තිබීමයි.



මෙම සුර්ය පැනලය පැය 2 ක් හිරු එළියේ තැබීමෙන් පැය 10 ක කාලයක් නොකඩවා බලය ලබා ගත හැකි බව එහි නිෂ්පාදකයින් පවසා සිටි.
ඒ අනුව මෙතෙක් නිපදවා ඇති සුර්ය ශක්තියෙන් ක්‍රියා කරණ laptop  අතර වඩා කාර්යක්‍ෂම laptop  එක මෙය වන අතර එය ඉතාම පරිසර හිතකාමී බවද එහි නිෂ්පාදකයෝ පවසා සිටි.
මෙම පරිගණකය භාවිතයෙන් එහි ආයුකාලය තුල ටොන් 1 ක පමණ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට එකතුවීම වලකාගත හැකි බවද නිෂ්පාදකයෝ කියා සිටි.
මෙය
Atom D2500 1.86 GHz Duo Core processor එකක් අඩංගු වන අතර , Intel 945GSE chipset  එකක්ද , 320 GB Hard disk එකක් හා 4GB දක්වා DDR III රැම් සවිකිරිමටද හැකිය.
මෙය ඇමෙරිකානු ඩොලර් 350 කට පමණ මිලදී ගත හැක.
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top