සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ පහලින් එක ඩවුන්ලෝඩ් කරගන්න
මෙතනින් බාගන්න
හරි දැන් වෙනදා වගේම මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන open කරගන්න
මුලින්ම අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්වරූපයක් මේකේ තියෙන්නේ දැනට යොදල තියෙන ලොක්
එක ඒක වෙනස් කරගන්න නම් reset pattern කියන තැන ක්ලික්
කරන්න ඕනේ
දැන් ඔයාලට කැමති විදිහට ලොක් එක හදාගන්න ඊට පස්සේ ok කරන්න
හරි දැන් ඔයාගේ ලොක් එක පහල තියෙන ට්‍රේ එකට මිනිමයිස් වෙලා
තියෙනවා ඒක උඩ ක්ලික් කරාම ස්ක්‍රීන් එක ලොක් වෙනවා මෙන්න
මේ වගේ




Facebook
Twitter
Google+
Rss Feed

0 comments: