මට office එකේදී පොඩි වැඩක් කරන්න වෙලා තමයි මම මේක හොයාගත්තේ හිතුවට වඩා නියමෙට වැඩ කරනවා. Microsoft Powerpoint එකක් දුන්නා edit කරලා දෙන්න කියලා. බැලුවහම හැබැයි එකට password දාල.
අපිට ඒ presentation එක බලන්න පුලුවන් හැබැයි edit කරන්න
බෑ. හැබැයි ඉක්මනට ඕනේ කිවුවා. දීපු presentation file එකේ
එකේ password එක කඩගන්න පුලුවන් නම්, වැඩේ ගොඩනේ කියල net එකේ පොඩ්ඩක් වටයක් යනකොට තමයි මේක set උනේ. ඕන එකක් කියලා දැම්මා download පාරක්. මේ software එක නියමෙට වැඩ කරනවා බලනකොට.
මට හිතුණා මේක ඔයාලටත් දුන්නොත් හොදයි කියලා..............
ඔයාලත් download කරගෙන බලන්නකෝ...........මෙන්න link එක
passware kit enterprise 12
මට හිතුණා මේක ඔයාලටත් දුන්නොත් හොදයි කියලා..............
ඔයාලත් download කරගෙන බලන්නකෝ...........මෙන්න link එක
passware kit enterprise 12
මේක පවිච්චි කරලා Microsoft
Office සම්බන්ද
password
දාපු
files
එවෙලෙම
decrypt
කරලා
password
එක
අයින් කරගන්න පුලුවන් (2003ට කලින් file format විතරයි. උද: එකක් Word file ගත්තොත්
.doc
පුලුවන්
එත් .docx එක නම් බැ ) .
ඊට අමතරව pdf වගේ
තවත් ගොඩාක් password දාන්න පුලුවන් files
decrypt කරගෙන
password
අයින්
කරගන්න පුලුවන්.
Windows OS CD එක දාලා OS එකට
අදාල Password Reset CD (Bootable) එකක් හදාගන්න පුලුවන් (Kon-Bootවගේ).
Dial-up වගේ Internet Connections වල password එක
හොයාගන්න පුලුවන්.
Zip හා RAR වගේ files වලත්
password
හොයන්න
පුලුවන් ඒත් Brute Force Attack පවිච්චි කරලා (අකුරෙන් අකුර type කර
කර test කරලා)
තවත් පොඩි පොඩි දේවල් නම් තියෙනවා.
බගෙන try කරලම බලන්නකො.
Virus macho ;((
ReplyDelete