Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, September 29, 2013

පරිගණකය කතා කරවමු.

Posted by Unknown at 11:21 PM 0 Comments

සමහර වෙලාවට English වචන කියන විධිය  අපිට පැටලෙනවානේ. ඉතිං ඒ වෙලාවට අපේ පරිගණකයට කියලා කියන විධිය  අහ ගන්න පුළුවන් නම් හොදයි නේද. 

ඒ වැඩේ කරනන් පුළුවන් විධියක් මට හම්බ වුණා. මට හිතුනා ඔයාලටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා. හරිම ලේසි වැඩක් කරනන් තියෙන්නේ. අපි type කරන වචනය කියන විධිය පරිගණකයෙන් අහගන් පුළුවන්. 
මෙච්චරයි කරනන් තියෙන්නේ 
පහල ලින්ක් එකේ තියෙන file  එක download  කරගෙන open  කර ගණන් 
* 2 KB  විතර file  එකක් තියෙන්නේ *
ඊට පස්සේ open   window  එකේ ඔයාට ඕන English වචනය type  කරලා OK  කරන්න.

එහෙනං මෙන්න ලින්ක් එක  
DOWNLOAD button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න




Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top