Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Thursday, September 19, 2013

Audi A3 රථයට 4G එයි.............

Posted by Unknown at 11:41 PM 0 Comments
මේ වසර මුලදීම Audi  සමගම කියලා තිබුණා ඔවුන්ගේ රථ වලට 4G  තාක්‍ෂණය එක් කරන බව......


ඒ අනුව audi සමාගම ඔවුන්ගේ A3 රථ වලට 4G  තාක්‍ෂණය එකතු කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවට දැනගන්නට ඇත. මේ අනුව Superfast 4G LTE ( Long Term Evolution ) තාක්‍ෂණය මෝටර් රථයට එක්කල මුල්ම සමගම බවට මෙම සමගම පත්ව ඇත.

4G ඒමත් සමගම මෝටර් රථ වල තොරතුරු පද්ධති වලට කළ හැකි වැඩ වල සීමාව තවත් විශාල වනු ඇත. මේ අනුව එම රථයේ WLAN hotspot එක භාවිතා කර video call ලබා ගැනීම , HD video stream කිරීම වැනි දෑ මෙන්ම car-to-X communications සංකල්පයේ අනාගතයටත් මෙය ඉතා වැදගත් වේ.
ලබන නොවැම්බර් වන විට 4G සහිත Audi A3 රථය වෙළද පලට පැමිණෙන බවට දන ගන්නට ඇත.


Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top