Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Wednesday, September 18, 2013

Dialog Huawei dongle එක unlock කරමුද?

Posted by Unknown at 4:06 AM 0 Comments
 ඩයලොග් එකෙන් ගත්ත dongle එක unlock කරන්න මාර කට්ටක් කන්න වුණා. හැබැයි වැඩේ අතෑරියේ නැ මාත් කොහොමහරි කට්ට කාලා දුන්නා වැඩේ. Huawei E153 dongle එකට  දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා තිබුනේ කොහොම හරි එකට වැඩේ දුන්නා ............
මම විතරක් තනියම වැඩේ කරන එක හොද නැති නිසා blog  එකට දාන්න හිතුන ....
එහෙනං කරලා බලමු ...........



Unlock කරගන්න අවශ්‍ය කස්ටිය මේ firmware එක බාගන්න.
දැන් වෙන සිම්  එකක් දාලා firmware එක උඩ right click කරලා Run as Administrator විදියට run කරගන්න. Firmware එක run කරන විට Dialog Mobile Partner එක close කර තිබියයුතුයි.
ඒක් පියවරක password එකක් ඉල්ලාවි. ඒ password එක මේ ලින්ක් එකට ගිහිල්ලා Flash Code එක දෙන්න.
http://bb5.at/huawei.php?imei=XXX

මෙතන XXX තියෙන තැනට ඔබගේ IMEI NO එක දාන්න. IMEI NO එක dongle එකට දීපු පෙටිටියේ සහ dongle එක ඇතුලෙත් ගහලා ඇති.

පියවර ඔක්කෝම ඉවරවෙනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.
ඔන්න unlock කරා 

Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top