Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Monday, September 30, 2013

ADMIN පාස්වර්ඩ් කඩමු...........

Posted by Unknown at 2:09 AM 0 Comments

අපි අපේ පරිගණකයේ ආරක්‍ෂාවට admin password දානවා.හැබැයි සමහර වෙලාවට අපිට අපි දාපු admin password  එක අමතක වෙනවා.ඒ වගේ වෙලාවට අපට ගොඩක් වැදගත් දෙයක් තමයි මේක.

0 comments:

Sunday, September 29, 2013

පරිගණකය කතා කරවමු.

Posted by Unknown at 11:21 PM 0 Comments

සමහර වෙලාවට English වචන කියන විධිය  අපිට පැටලෙනවානේ. ඉතිං ඒ වෙලාවට අපේ පරිගණකයට කියලා කියන විධිය  අහ ගන්න පුළුවන් නම් හොදයි නේද. 

0 comments:

windows log on screen එක වෙනස් කරමු

Posted by Unknown at 10:30 PM 0 Comments

windows 7 වල log on screen එකට ඔයාගේ pic එකක් දා ගන්න කැමතිද?...........
මේකට ඔය කැමති pic  එකක් තෝරාගෙන එය 1024*768 ට re size කර ගන්න. pic  එක 245kb  වලට වඩා අඩු JPG  format එකේ pic  එකක් වෙන්න ඕනේ.
දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා.

0 comments:

අයිෆෝන් 5S හැක්කරයි.

Posted by Unknown at 8:57 PM 0 Comments
ඇපල් සමාගම විසින්  නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වා දී තවමත් මසක් වත් ගෙවී ගොස් නොමැති අතර නවතම තොරතුරු අනුව ඔවුන් විසින් වැඩිපුරම කතා කළ  අලුත්ම ආරක්ශණ උපක්‍රමයක් වූ "ටච් අයිඩී" ලෙස හැඳින්වුනු ආරක්ශණ උපක්‍රමයයි.

0 comments:

Friday, September 27, 2013

AVG අලුත් වෙයි.

Posted by Unknown at 6:24 PM 0 Comments

 නොමිලේ දෙන ආරක්ශක මෘදුකාංග අතර  වර්ථමානයෙදී AVG සදහා හොද පිළිගැනීමක් ඇත. මේ වන විට AVG ආයතනය තම නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංග සංස්කරනයේ නව සංස්කරනයක් නිකුත් කොට තිබෙනවා.

0 comments:

opera කට හඩින් වැඩ කිරීමට සකසයි.

Posted by Unknown at 1:52 AM 0 Comments

යුරෝපයේ ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය වන opera බ්‍රවුසරයේ නවතම සංස්කරණය නිකුත් කර ඇත.

0 comments:

Thursday, September 26, 2013

Google ට අවුරුදු 15 යු.

Posted by Unknown at 10:59 PM 0 Comments

අන්තර්ජාල හා අනෙකුත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ ලොව ප්‍රබල ආයතනයක් වන google  ආයතනය තම 15 වන වසර පසුරකමින් සිටි.

0 comments:

Surface අලුත් වෙයි.............

Posted by Unknown at 10:40 PM 0 Comments


 මයික්‍රසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Surface උපකරණය  කුඩා ප්‍රමාණයෙන් නිකුත් කිරීමට තීරණය කර ඇති බවට දැනගනන්ට ඇත.

0 comments:

Dongle එක unlock කරමු

Posted by Unknown at 2:47 AM 0 Comments




සමහර අය  Dongle එක Lock වෙලා Unlock කරගන්න බැරුව හුල්ලනවා මම දැකල තියනවා .දැන් ඕවට අඬපු කාලේ  ඉවරයි .මේ software  එකෙන් පුළුවන් unlock  කරන්න. මේකේ නම තමයි.... DC Unlocker .කඩේකින් Unlock කරන්න ගියානම් අනිවා රු 1000/=ක් විතර ගනන්වනේ.

0 comments:

Wednesday, September 25, 2013

virus එකක් හදමුද...

Posted by Unknown at 11:29 PM 0 Comments



කියලා දෙන්න යන්නෙ වයිරස් එකක් හදන විදිහ ගැන.හැබැයි මේක වැරදි දේ වලට බාවිතා කරන්න එපා වයිරස් ගැන දැනගැනීම පිනිසයි මේක දාන්නෙ.

0 comments:

google earth අලුත් වෙලා...

Posted by Unknown at 10:32 PM 0 Comments
  


Google Earth  අලුත් අත්දැකීමක් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංස්කරණය නිකුත් කර ඇත.

0 comments:

KM Player එක තුලින් ඇති වාසි බොහෝය...

Posted by Unknown at 10:08 PM 0 Comments


 KMPlayer යනු අපට ඉතා වැදගත් ප්ලේයරයකි.

0 comments:

ඔන්න NOKIA වලටත් Android එනවලු..............

Posted by Unknown at 7:00 PM 0 Comments

Nokia සමගම විසින් Android දුරකථනයක් නිෂ්පාදනය කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.

0 comments:

Tuesday, September 24, 2013

Glassup යනු කුමක්ද

Posted by Unknown at 1:33 AM 0 Comments


Glassup යනු google glass මෙන් ක්‍රියාකරණ උපකරණයකි.

0 comments:

Monday, September 23, 2013

Delete කරන්න බැරි file වලට වැඩේ දෙමු.....

Posted by Unknown at 9:51 PM 0 Comments


අපේ computer එකේ කාලයක් වැඩ කරන කොට එහි ඇති ෆයිල්ස් අපිලිවෙල වෙනවා.සමහර software  unstall කලහම සමහ files  ඉතිරි වෙනවා.

0 comments:

ලේසියෙන්ම file join කර ගන්න

Posted by Unknown at 9:26 PM 0 Comments




මට ඔෆිස් එකේ පොඩි වැඩක් කරන්න ඕනේ වෙලා හොයන කොට තමයි මට මේක set  උනේ . මම හිතුවට වැඩ වැඩ කරන්න පුළුවන්.ඔයාලටත් ඕන වෙයි  කියල හිතුන DOWNLOAD  කරගෙන බලන්න.

0 comments:

CCleaner එකෙන් වැඩ ගමු

Posted by Unknown at 8:28 PM 0 Comments


CCleaner යනු සිස්ටම් එක ඔප්ටිමයිස් කරන්න,රෙජිස්ට්‍රිය ෆික්ස් කරන්න,හිස්ට්‍රිය ක්ලීන් කරන්න තව තව වැඩ ගෙඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.


0 comments:

RAM එකේ වේගය වැඩි කරමුද ?

Posted by Unknown at 3:08 AM 0 Comments

 නෝට් පෑඩ් එක යොදාගෙන රැම් එකේ වෙගය වැඩි කරගන්න පුළුවන්.

0 comments:

Skype එකට ගේම දෙමුද.........

Posted by Unknown at 12:02 AM 0 Comments
කැමතිද PC එකක අනිත් අය Skype එකේ chat  කරපුවා බලන්න. එහෙනං මෙන්න නියම වැඩක්.......

0 comments:

Sunday, September 22, 2013

යු ටියුබ් Free download කරමු

Posted by Unknown at 9:32 PM 0 Comments
ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න.

0 comments:

නොමිලේ Internet යමුද.............

Posted by Unknown at 9:09 PM 0 Comments

ඔයාල බලනවා ඇති මොකද්ද මේ කියලා. මෙය කුඩා ළමුන් අන්තර්ජාලය භාවිතා කරන නිවෙස් හා අධ්‍යපණික මධ්‍යස්ථාන වලට නම් හොදටම ගැලපෙනවා.

0 comments:

පාපැදියක් නම් මෙන්න......

Posted by Unknown at 9:21 AM 0 Comments
Rimac Automobile නම් සුපිරි මෝටර් රථ නිපද වන සමාගම විසින් Greyp G-12 නමින් විද්‍යුත් පා පැදියක් නිර්මාණය කොට ඇත.

0 comments:

හිරු එළියෙන් ක්‍රියා කරන Laptop.....

Posted by Unknown at 12:31 AM 0 Comments
WeWi Telecomminication නම් සමගම විසින් SLO  නමින් Laptop  පරිගණකයක් නිපදවා ඇති අතර එහි විශේෂත්වය වනුයේ වෙනමම සවිකළ හැකි සුර්ය පැනලයක් සහිතව නිපදවා තිබීමයි.

0 comments:

Saturday, September 21, 2013

iCam HD නම් රැහැන් රහිත Skype කැමරාව

Posted by Unknown at 8:32 AM 0 Comments

Skype සදහා ඕනෑම කැමරාවක් භාවිතා කල හැකි වුවද එම සමාගම විසින් නිර්දේශ කල ලොව ප්‍රථම රැහැන් රහිත Skype කැමරාව ලෙස iCam HD කැමරාව නම් කල හැක.

0 comments:

හිසට වහලක් නොමැති තාක්‍ෂණ අගනගරයේ මිනිසුන් ............

Posted by Unknown at 8:12 AM 0 Comments
ඇමෙරිකාවේ සිලිකන් වැලි ප්‍රදේශය සැලකෙන්නේ තාක්‍ෂණයේ අග නගරය ලෙසය.

0 comments:

Friday, September 20, 2013

ඔන්න Skype වලටත් 3D ඇවිල්ලා..............

Posted by Unknown at 7:39 PM 0 Comments
අපිට නොමිලේ Video Call ගන්න පුළුවන් ගන්න පුළුවන් හොදම Software එකක් විදියටනේ Skype හදුන්වන්නේ.

0 comments:

ඔබේ හැදුනුම්පතෙන් හෙලි කරන රහස්

Posted by Unknown at 8:19 AM 0 Comments
ඔයාල හැම කෙනෙක්ටම තියෙන , නීතිය අනුව තියෙන්න ඕනේ ජාතික හැදුනුම්පතෙන් අපි ගැන කියලා තියෙන අපි නොදන්න රහස් දැන ගන්න මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

0 comments:

වෙබ් කැම් එක ආරක්ශිත කැමරාවක් කරමු ද .....

Posted by Unknown at 7:52 AM 0 Comments
ඉන්ටර් නෙට් එකේ ඇවිදින කොට තමා මට මේක හම්බ වුනේ මම  දාලා බැලුවා නරකම නෑ ...

ඔයාලා බලයි මොකද්ද කියලා මම කියන්නේ ඔයාලා ගාව තියෙන webcam එක security cam එකක් විදියට පාවිච්චි කරන්න පුලුවන් විදියක් ....
කරලම බලමුද .......

0 comments:

Games ගහනවානම් මෙන්න Mouse

Posted by Unknown at 7:40 AM 0 Comments
අපි කවුරුත් කැමතිනේ games play කරන්න. ඉතිං  ඔන්න Logitech සමගම games play කරන්නම අලුත්ම mouse  එකක් නිර්මාණය කරලා.

0 comments:

ලොව හෙමින්ම යන Porsche රථය

Posted by Unknown at 6:42 AM 0 Comments
Porsche කිවුවම අපිට මතක් වෙන්නේ කාර් නිකම්ම කාර් නෙමේ ස්පෝට් වර්ගයේ සුඛෝපභෝගී කාර් නේ....

0 comments:

Thursday, September 19, 2013

Audi A3 රථයට 4G එයි.............

Posted by Unknown at 11:41 PM 0 Comments
මේ වසර මුලදීම Audi  සමගම කියලා තිබුණා ඔවුන්ගේ රථ වලට 4G  තාක්‍ෂණය එක් කරන බව......


0 comments:

USB pen drive එක rescue CD එකක් කරමු....................

Posted by Unknown at 9:28 PM 0 Comments
පරිගණකයට වයිරස් පැමිණීම ගැන අපි හැමෝම ඉන්නේ හරිම බයෙන්නේ ........ඉතිං මට යාලුවෙක් කිවුවා ඕකට හොදම වැඩේ rescue  disk  එකක් හදලා තියාගන්න එක කියලා.කොහෙද අපි ලාබෙට ගන්නේ හොදම CD  නේ ඉතින් සතියක් දෙකක් යනකොට CD  එකට වැඩේ වෙලා වැඩකරන්නේ නැ....
මම ඉතින් ඕක ගැන පොඩ්ඩක් හොයලා හොද වැඩක් හොයාගත්තා ...
ඔයගොල්ලොත් කරලා බලන්නකෝ..


0 comments:

Wednesday, September 18, 2013

Computer එකට ගින්දර වගේ ලොක් එකක් දාමුද...........

Posted by Unknown at 11:33 PM 0 Comments
ඔයාල දැකල ඇතිනේ android ෆෝන්ස් වල තියෙන ලොක් එක ඒක ටිකක් ලයින් නේද මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ලොක් එක අපේ පරිඝනකයට එකතු කරගන්නේ කොහොමද කියලා.මේ lock  එක මගේ phone  එකට දාන්න බැරි නිසා මගේ යාලුවෝ මට මාර වැඩ දැම්මා.අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා ..........


0 comments:

වින්ඩෝස් 8 active කරමු

Posted by Unknown at 8:43 PM 0 Comments
windows  8 දාලා active  කරගන්න විදියක් හොයන කොට  තමයි මට මේක set  වුනේ. නියමෙට වැඩ 
මොන මොන දේවල් කිව්වත් වින්ඩොව්ස් 8 ඇක්ටිවේට් කරගන්න හොදම සොෆ්ට්වෙයාර් කෑල්ල මේක කියලා තමයි මටනං හිතෙන්නේ.

0 comments:

File Password කඩමු

Posted by Unknown at 7:33 PM 1 Comment
මට office  එකේදී  පොඩි වැඩක් කරන්න වෙලා තමයි මම මේක හොයාගත්තේ හිතුවට වඩා නියමෙට වැඩ කරනවා. Microsoft Powerpoint එකක් දුන්නා edit  කරලා දෙන්න කියලා. බැලුවහම හැබැයි එකට password දාල. අපිට ඒ presentation එක බලන්න පුලුවන් හැබැයි edit කරන්න බෑ. හැබැයි ඉක්මනට ඕනේ කිවුවා. දීපු presentation file එකේ එකේ password එක කඩගන්න පුලුවන් නම්, වැඩේ ගොඩනේ කියල net  එකේ පොඩ්ඩක් වටයක් යනකොට තමයි මේක set  උනේ. ඕන එකක් කියලා දැම්මා download පාරක්. මේ software එක නියමෙට වැඩ කරනවා බලනකොට.

1 comments:

USB Safety Remove Shortcut එකක් හදමුද.................

Posted by Unknown at 4:26 AM 0 Comments


         

         ඔන්න මම අද කියල දෙන්න යන්නෙ USB Safety Remove Shortcut එකක් හදාගන්න විදිය.මම මේ අන්තර් ජන්ජාලයෙ එහෙ මෙහෙ යනකොට තමයි මේක හම්බුනේ.ඉතින් මම හිතුව ඒක ඔයාලටත් කියල දෙන්න.අපි බලමු කොහොමද කරන්නෙ කියලා

0 comments:

Dialog Huawei dongle එක unlock කරමුද?

Posted by Unknown at 4:06 AM 0 Comments
 ඩයලොග් එකෙන් ගත්ත dongle එක unlock කරන්න මාර කට්ටක් කන්න වුණා. හැබැයි වැඩේ අතෑරියේ නැ මාත් කොහොමහරි කට්ට කාලා දුන්නා වැඩේ. Huawei E153 dongle එකට  දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා තිබුනේ කොහොම හරි එකට වැඩේ දුන්නා ............
මම විතරක් තනියම වැඩේ කරන එක හොද නැති නිසා blog  එකට දාන්න හිතුන ....
එහෙනං කරලා බලමු ...........

0 comments:

අතේ බදින phone එකක් Samsung Galaxy gear

Posted by Unknown at 2:53 AM 0 Comments

මේවා දකිනකොට හිතෙනවා Hand phone  තක්ෂනේ දියුනුව අපිට හිතගන්න බෑරි තරම් ඉහලට ගිහිල්ලා කියලා. samsung කියයි nokia කියයි apple කියයි blakberry,වගේ තව ගොඩක් ආයතන   තරඟෙට phone හදනවා. ඔන්න දැන් අලුත්ම samsung  එකෙන් අලුත්ම gadget  එකක් හදලා  . Hand phone  එකයි Hand watch  එකයි එකට කලවම් කරලා  galaxy gear එක  හදලා, මොකක්ද මේ galaxy gear මෙක watch  එකක් hand phone එකේ කරන්න පුලුවන් හැම වැඩේම මෙකෙ කරන්න පුලුවන් call ගන්න massage  යවන්න Email බලන්න, photo ගහන්න video  කරන්න ඔක්කොම තියෙනව ඈයි වෙලාව බලන එකත් පුලුවන්..............

0 comments:

Tuesday, September 17, 2013

දත්ත ආරක්ෂායකර ගැනීමට Windows 8 වල දී ඇති පහසුකමක්

Posted by Unknown at 11:59 PM 0 Comments
     ඔබගේ Thumb drive එකෙහි හෝ ඔබ භාවිතා කරන පරිගනකයේ දත්ත වෙනත් අයගෙන් ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍යද?(මම නම් සමහර date මේ විදියට හංගලා තියෙනවා )  මීට කලින් මේ වැඩේට මෘදුකාංග යොදා ගෙන තිබේද? Windows 8 Install  කරා නම් එවැනි බාහිර මෘදුකාංග භාවිතයකින් තොරව එම කාර්යය කර ගන්න පුළුවන්. ඒ Windows 8 හිදී BitLocker පහසුකම ඔස්සේයි. මෙහිදී ඔබ යොදගන්නා මාධ්‍ය Encrypt කිරීම සිදුකරනු ලබයි.

මේක කරන්නේ මෙහෙමයි.................

0 comments:

Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...

Posted by Unknown at 8:34 PM 0 Comments
මෙම  වෛරස්  නිසා මම කාපු කට්ට කියලා වැඩක් නැ.
ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා  නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top