Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Sunday, October 27, 2013

WiFI වලින් පසු LiFi

Posted by Unknown at 9:13 PM 0 Comments


දත්ත සම්ප්‍රේෂණය සදහා නවතම තාක්‍ෂණය ලෙස LiFi හදුන්වා දී ඇත.
LiFi  යනු ආලෝකය උපයෝගී කරගනිමින් රැහැන් නොමැතිව දත්ත සම්ප්‍රේෂණය කරන ක්‍රමයකි.එංගලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හැරල්ඩ් හාස් විසින් මෙම ක්‍රමය හදුන්වා දී ඇත.
අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ක්‍රමයක් වන මෙහිදී තප්පරයට ගිගාබයිට් 10 ක පමණ දත්ත ප්‍රමාණයක් සම්ප්‍රේෂණය වෙයි.
 
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top