computer එක on කරනකොට welcome කියනවට වගේ අපේ computer එකත් on වෙනකොට අපිට අපේ නම කියන්න computer එක හදාගන්න හැටි තමයි මම අද කියන්න යන්නෙ.මුලින්ම notepad එක open කරගෙන පහල තියෙන code එක paste කරගන්න.
Dim speaks, speech
speaks="Welcome to your PC, name"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
- දැන් ඔය name කියලා තියෙන තැනට ඔයාගෙ නම දෙන්න.
- File > Save as ගිහින් Save as type එක all කියලා තෝරලා Welcome.vbs කියලා නම දීලා save කරන්න.
Save කරපු file එක Copy කරගත්තට පස්සෙ Computer එකේ තියෙන්නෙ Windows XP නම් C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup තැනට paste කරන්න .
Windows 7 නම් C:\Users\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup කියන තැනට paste කරන්න.
0 comments: