windows 8.1 update එක නිසා ඇතැම් පරිගණක ක්රියාවිරහිත වී ඇති බවට දැනගනන්ට ඇත.
"Couldn't update to Windows 8.1
Sorry, we couldn't complete the update to Windows 8.1. We've restored your previous version of Windows to this PC.
0xC1900101 - 0x40017"
There is no explanation as to why the update could be completed.
windows 8.1 update එක install කිරීමෙන් පසු ඉහත පණිවිඩය දිස්වන බවට දැනගන්නට ඇත.
කෙසේ වෙතත් Microsoft Support Engineer Ravish Govind කියාසිටින්නේ external devices සියල්ල unplug කර හා drivers සියල්ල update කර උත්සහ කරන ලෙසය
0 comments: