Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Thursday, October 3, 2013

3D-toothbrush එකක්

Posted by Unknown at 1:53 AM 0 Comments
3D print   තාක්‍ෂණය යොදා ගනිමින් නොයෙකුත් දෑ නිපද වීමට අද වනවිට ලෝකයේ බොහෝ ආයතන කටයුතු කරමින් සිටින අතර high-tech corporations නම් ආයතනය මගින් 3D-printed toothbrush එකක් නිෂ්පාදනය කර ඇත.

අපගේ දත් මැදීම සදහා නිෂ්පාදනය කරැති මෙම toothbrush  එක American Dental Association ආයතනය මගින් පිළිගෙන ඇත.පහත වෙබ් අඩවිය මගින් මේ පිළිබද තොරතුරු ලබාගත හැකි ය.
http://www.blizzident.com/payment.html 

මේ පිළිබදව ඔවුන් විසින් නිකුත් කර ඇති video දර්ශනයක්ද පහත ඇති link  එක මගින් බලන්න පුළුවන්.
පහල  DOWNLOAD button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න
Tags:

Share This Post

Get Updates

Subscribe to our Mailing List. We'll never share your Email address.

0 comments:

මගේ ලිපි

Total Pageviews

අප ඇමතීමට

Name

Email *

Message *

    Popular Posts

back to top