Ads 300 x 250

Social Icons

Powered by Blogger.

Tuesday, October 8, 2013

ඔබට අවශ්‍ය run command කිහිපයක්

Posted by Unknown at 3:19 AM 0 Comments

අපට අවශ්‍ය run commands කිහිපයක්. මෙහෙයුම් පද්ධතිය තුල සැගවී ඇති අතවශ්‍යමprogrammes වර්ග සොයා ගැනීම සදහා මෙහයුම් පද්ධතියේ තුලින්ම ලබා දී ඇති command software එකක් වන්නේ run command එකයි. ඒ සදහා විවිධ වූ command වර්ග ද ඇත. සමහර විට ඔබ නොදන්නා command වර්ගද තිබිය හැකි. එහෙනම් පහල තිබෙන commands වර්ග අත්හදා බලන්නකෝ.


Calculator = calc
Certificate Manager = certmgr.msc
Character Map = charmap
Check Disk Utility = chkdsk
Control Panel = control "New"
Command Prompt = cmd.exe
Component Services = dcomcnfg
Computer Management = compmgmt.msc = CompMgmtLauncher 

 Date and Time Properties = timedate.cpl 
Downloads = Downloads "New" 
Device Manager = devmgmt.msc 
Direct X Troubleshooter = dxdiag 
Disk Cleanup Utility = cleanmgr 
Defragment User Interface = dfrgui "New" 
Ditilizer Calibration Tool = tabcal "New" 
Disk Management = diskmgmt.msc 
Disk Parmelonion Manager = diskpart  
Display Properties = control desktop or desk.cpl 
DPI Scaling = dpiscaling "New" 
Driver Package Installer = dpinst "New" 
Driver Verifier Utility = verifier or /reset DVD Player = dvdplay 

 Encryption File System = rekeywiz "New"
Event Viewer = eventvwr.msc 

 Fax Cover Sheet Editor = fxscover "New"
File Signature Verification Tool = sigverif 
Folders Properties = control folders 
Fonts = control fonts
Free Cell Card Game = freecell

 Game Controllers | joy.cpl
 Group Policy Editor = gpedit.msc 
Internet Explorer = iexplore  
Iexpress Wizard = iexpress 
Internet Properties = inetcpl.cpl 
IP Configuration = ipconfig.exe 
iSCSI Initiator = iscsicpl "New"

Keyboard Properties = control keyboard

Libraries = explorer or Windows key + E
 Local Security Settings = secpol.msc 
Local Users and Groups = lusrmgr.msc 
Logs You Out Of Windows = logoff 

 Microsoft Support Diagnostic Tool = msdt "New" 
Microsoft Paint = mspaint.exe
Mouse Properties = co
ntrol mouse
Mouse Properties = main.cpl
Mobility Center (only on mobile) = mblctr or Windows key + X 

Network Connections = control netconnections 
Network Connections = ncpa.cpl Notepad = notepad 

 ODBC Data Source Administrator = odbcad32 "New" 
Optional Features Manager = optionalfeatures "New"
On Screen Keyboard = osk or Windows key + U

Package Installer = dpinst 
Pen & Touch Options = tabletpc.cpl 
People Near Me Identifier = collab.cpl 
Performance Monitor = perfmon.msc 
Phone and Modem Options = telephon.cpl 
Power Configuration = powercfg.cpl 
Printers and Faxes = control printers 
Printer Migration = PrintBrmUi "New" 
Private Character Editor = eudcedit 
Problem Steps Recorder = psr.exe 
Programs and Features = appwiz.cpl

Regional Settings = intl.cpl
Registry Editor = regedit.exe
Remote Assistance = msra "New"
Remote Desktop = mstsc
Resultant Set of Policy = rsop.msc 

 Scheduled Tasks = control schedtasks
Screen Resolution = desk.cpl
Security Center = wscui.cpl
Services = services.msc
Shared Folders/MMC = fsmgmt.msc
Shuts Down Windows = shutdown 
Snipping Tool = snippingtool "New"
Sounds and Audio = mmsys.cpl
Sound Recorder = soundrecorder "New"
Sound Volume = sndvol "New"
Spider Solitare Card Game = spider
SQL Client Configuration = cliconfg
Stored User Names and Passwords = credwiz "New"
Sticky Note = StikyNot "New"
System Configuration Editor = sysedit
System
 Configuration Utility = msconfig
System File Checker Utility = sfc
System Information = msinfo32
System Properties = sysdm.cpl or Windows key + Pause/Break
System Restore = rstrui.exe 

 Task Manager = taskmgr  
Trusted Platform Module = TpmInit "New" 

 Utility Manager = utilman

Windows Activation = slui "New" 
Windows Backup Utility = sdclt "New" 
Windows Fax and Scan = wfs "New 
Windows Firewall = firewall.cpl 
Windows Firewall with Advanced Security = wf.msc "New 
Windows Image Acquisition = wiaacmgr "New"  
Windows Media Player = wmplayer 
Windows Magnifier = magnify 
Windows Management Infrastructure = wmimgmt.msc 
Windows Update App Manager = wuapp "New" 
Windows Standalong Update Manager = wusa "New' 
Windows System Security Tool = syskey 
Windows Share Creation Wizard = shrpubw "New"  
Wordpad = write 

web site එකක් load වීමට ගතවන කාලය බලමු.

Posted by Unknown at 12:11 AM 0 Comments
අපි කැමතිනේ අපි හදන blog site එක හරි web  site  එක හරි load  වෙන්න කොච්චර වෙලා යනවද කියලා දන ගන්න මොකද අපි කැමති නැනේ  load  වෙන්න ගොඩක් වෙලා site  එහෙම බලන්න. ඉතිං මට හම්බ වුණා  ඒ වැඩේට හරියන නියම web site  එකක්. පහල link  එකෙන් ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ......

Monday, October 7, 2013

අපට අවශ්‍ය දේ පමණක් print කරමු.

Posted by Unknown at 4:03 AM 0 Comments


අපි web site එකක තියෙන දෙයක් print කරන්න ගියාම web site  එකේ තියෙන ඔක්කෝම print වෙනවනේ. ඉතින් එහෙම නැතුව අපිට අවශ්‍ය දේ විතරක් print කරන්න පුළුවන් site  එකක් මට හම්බ වුනා. ඔයාලත් ගිහිල්ලා බලන්නකෝ....

පහල  CLICK button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න


Android Apps අපේ computer එකේ run කරමු.

Posted by Unknown at 3:56 AM 0 Comments




android apps  අපේ computer  එකේ run  කරන්න තියෙනවනම් කොහොමද? මට හම්බ වුනා පොඩි software  එකක් එකෙන් පුළුවන්  අපේ computer  එකේ android apps run  කරන්න.ඔයාලත් download  කරගෙන බලන්නකෝ.

පහල  DOWNLOAD button ඒකට click කරලා 5 seconds  වලින් පසුව Skip add  click කරන්න


භාවිතා නොකරන hotmail වසා දමනු ලැබේ.....

Posted by Unknown at 2:19 AM 0 Comments

දින 270 වඩා භාවිතා නොකරනු ලබන hotmail ලිපිනයන් අවලංගු කිරීමට Microsoft ආයතනය තීරණය කොට ඇත. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදු වන බව අම ආයතනය පවසයි. එසේ වුවද එම  ලිපිනය හෝ ගිණුමේ ඇති දත්ත වෙනත් අයකුට ලබා ගත නොහැකි බවද වැඩි දුරටත් කියාසිටි. 

Sunday, October 6, 2013

ලෝකයේ ජනප්‍රියම වෙබ් අඩවි

Posted by Unknown at 9:54 PM 0 Comments


Oxford Internet Institute මගින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් විසින් ලෝකයේ රටවල් වැඩියෙන්ම අන්තර්ජාලය තුල භාවිතා කරනු ලබන වෙබ් අඩවි පිළිබද සිතියමක් නිර්මාණය කොට ඇත.

කෘතීම බුද්ධිය

Posted by Unknown at 8:50 PM 0 Comments

මෙය අපට ඉතා වටිනා online  web site එකක්. මම එහෙම කියන්නේ මේක ඇත්තටම කෘතීම බුද්ධියක් වගේ තමයි.


Friday, October 4, 2013

facebook login page එක වෙනස් කරමු

Posted by Unknown at 2:21 AM 0 Comments

ඔයාලත් කැමති ඇතිනේ facebook  එකට login page  එකේ  background එක වෙනස් කරන්න. ඔය පහල තියෙන link  එකට යන්න.

Trial Version වලින් හැමදාම වැඩ කරමු

Posted by Unknown at 1:19 AM 0 Comments
අපි ගොඩක් වෙලාවට trial version  පාවිච්චි කරනවනේ. ඉතින් ඔය net එකේ තියෙන ගොඩක් trial version  දවස් 30 නැත්තන්  7යි නේ.

Desktop එක 3D කරමු

Posted by Unknown at 12:26 AM 0 Comments

කැමතිද ඔයාලගේ desktop  එකත් 3D  කරගන්න. පොඩි වැඩයි කරනන් තියෙනෙන්.

Desktop එක ලස්සන කරමු

Posted by Unknown at 12:17 AM 0 Comments

MAC OS එකේ විධියට අපේ windows  desktop එක වෙනස් කරගන්න පුළුවන් 

Thursday, October 3, 2013

Dell වෙතින් අලුත් tablet එකක්

Posted by Unknown at 2:13 AM 0 Comments

Dell විසින් අඩු මිලකට නිෂ්පාදනය කල tablet එකක් අද දින හදුන්වා දෙන ලදී.

3D-toothbrush එකක්

Posted by Unknown at 1:53 AM 0 Comments
3D print   තාක්‍ෂණය යොදා ගනිමින් නොයෙකුත් දෑ නිපද වීමට අද වනවිට ලෝකයේ බොහෝ ආයතන කටයුතු කරමින් සිටින අතර high-tech corporations නම් ආයතනය මගින් 3D-printed toothbrush එකක් නිෂ්පාදනය කර ඇත.

පරිගණකයේ වේගය වැඩි කරමු

Posted by Unknown at 12:12 AM 0 Comments

අපි computer එකේ වැඩ කරනකොට සමහර වෙලාවට computer එක slow වෙනවනේ අපි ඒ වෙලාවට graphic වැඩක් එහෙම කරනකොට වුණාම එපා වෙනවා.ඒ වගේ වෙලාවට හරියටම හරියන පොඩි software එකක් හම්බ වුණා.

Tuesday, October 1, 2013

ඕනෙම ෆෝන් එකක් Reset කරන්න code

Posted by Unknown at 1:33 AM 0 Comments

අපේ phone එක ලොක් වුනොත් එහෙම අපිට එක reset කරන්න යන්න වෙනවනේ communication හරි phone හදන තැනකට හරි අයෙත් හදා ගන්න. කීයක් හරි දෙන්නත් වෙනවා.දැන් එහෙම කරනන් ඕනේ නැ. මෙන්න phone reset code ටිකක් ඔයාලට.

    Popular Posts

back to top